රනිල්ට උදව් කළ පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් මෙවර මහ මැතිවරණයට (වීඩියෝ)

එළඹෙන මහ මැතිවරණය සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක් වූ දේශපාලන පක්ෂ එක්ව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ඔවුන් මෙවර මහ මැතිවරණය සඳහා තරග කරනු ඇති.


කොල්ලුපිටිය – මල්පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද (07) පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කළා

පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු තවත් පක්ෂ රැසක් ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී පැවසුවේ.

ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරඟ වදින කණ්ඩායමට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නායකත්වය ලබාදෙන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය සඳහා පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලෙස කුසලානය ලකුණු යටතේ තරග බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53