රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කෙරෙන ජනරැළි මාලාවේ වැලිමඩ නගරයේ අද (08) පැවති ජන රැළිය සඳහා තලතා අතුකෝරාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එක් වුණා.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙයෙන් ඉල්ලා අස් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
1
+1
2
+1
5













