රනිල්ගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සජබය හෙළාදකී

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස යම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සමඟි ජන බලවේගය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ පිළිබඳව දන්වා ඇත්තේ.

රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව පක්ෂ, ආගම් භේදවලින් තොරව එක්වූයේ සාමකාමී අරගලයකට මිස ප්‍රචණ්ඩතත්වය තුළින් විසඳුම් සොයා ගැනීමට නොවන බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

අදාල නිවේදනය පහතින්..

3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02