රන් මාලයක් මිලට ගන්න ආසාවෙන් හිටිය ඔයාට අසුබ පුවතක්

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල 0.88%කින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,712.5ක් ලෙසයි.