රන්ජන්ට අලුත් මාරුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි අතර මෙහිදී ඔහු තනි සිර මැදිරියක් වෙත මාරු කොට ඇති බව වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ අනෙකුත් සිරකරුවන් සමග රදවා තැබීමෙන් ඒ මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. රාමනායක මහතා රදවා තිබුණේ ජුලම්පිටියේ අමරේ, කළු තුෂාර වැනි නමගිය පුද්ගලයන් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?