රථ පෙළ අතර මඟ නවත්වා ජීවිතයක් රැකගන්න ඉඩදුන් ඉන්දීය අගමැති මෝදි (වීඩියෝ)

ගිලන් රථයකට යාමට මාර්ගයේ ඉඩ ලබාදීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගමන් ගත් රථ පෙළ අතර මඟ නවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය පුරා සැරිසරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අහමදාබාද් සිට ගාන්ධිනගර් දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස සිය රථ පෙළ නවත්වා හදිසි රෝගියෙකු රැගත් ගිලන් රථයට යෑමට මාර්ගයේ ඉඩ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදිගේ මෙම ක්‍රියාව ඉන්දීය වැසියන් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එම දර්ශන පෙළ පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14