රථවාහන තදබදයක්

පාර්ලිමේන්තු පාර වසා දැමිම සහ ඉන්ධන පෝලිම් හේතුවෙන බත්තරමුල්ල අපේ ගම මංසන්දියේ සිට රථවාහන තද බදයක් ඇතිවී ඇති බව වාර්තා වනවා.