රත්තරං මිල පහළ යයි !

රන් අවුන්සයක මිල සියයට බින්දුව යි දශම තුනකින් පහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,813ක් ලෙස යි.

අපේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් බලා සිටින්නේ ඉහළ ගිය රන් මිල පහල යන්නේ කවදාද සම්බන්ධවයි.

ඒ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අයට රන් භාණ්ඩ ගැනීමේ දී අධික මිල ගණන් යටතේ මිල දී ගැනීමට සිදුවීම හේතුවෙන්.

කෙසේවෙතත් මෙලෙස සුලු වශයෙන් හෝ මිල පහත යෑම ඒ අයට යම් ප්‍රමාණයකින් හෝ අස්වැසිල්ලක් වන බව නොවනුමානයි.

මෙරට වෙළඳ පොලෙහි රන් මිල අඩු වන තෙක් බොහෝදෙනෙක් අපේක්ෂාවෙන් බලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
687
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41