රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

මාස තුනකට පමණ පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ ලබන සිකුරාදා සිට සීමා සහිතව රට යළි විවෘත කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.

මේ අතර කොවිඩ් ආසාදනය වූ දරුවන් අතර පැතිර යන ශාරීරික අවයවවලට බලපෑම් ඇතිකරන මාරාන්තික MISC රෝගී තත්ත්වය පිළිබඳවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර ඊයේ සිදුවූ කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කරනු ලැබුවා.

මේ අතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 983ක් වාර්තා වුණා.

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1500ට වඩා අඩුවෙන් අඛණ්ඩව වාර්තා වූ 7 වන දිනය මෙයයි.

4000 සීමාවද ඉක්මවා ගිය මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දින 82කට පසුවයි 983ක් දක්වා අඩුවී තිබෙන්නේ.

මෙම අගය පසුගිය ජූලි 6 වැනිදායින් පසු මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුම අගයයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,680ක් ලෙසයි.

පවතින තත්ත්වය හමුවේ ලබන පළමුවැනිදා සිට රට යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?