AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියාවලට ගිය අයට විශේෂ නිවේදනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, විදේශ රැකියාවල නිරත පුද්ගලයින්ට යළි ඒ සඳහා ලියාපදිංචි වීමට සහන කාලයක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

ඒ අනුව නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 14 දක්වා මාසයක කාලය තුළ පමණක් මෙලෙස ලියාපදිංචිවීමට අවස්ථාව හිමිවේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ලොව ඕනෑම රටක විදේශ රැකියාවක නිරත වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් තමා සේවයේ නියුතු රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට පැමිණ වලංගු වීසා බලපත්‍රය සහ රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකිය.

රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය නොමැති ශ්‍රමිකයින් හට තානාපති කාර්යාලයේදී ලබාදෙන ප්‍රකාශ පත්‍රය පුරවා ලියාපදිංචිය ලබාගත හැකිවේ.

ලියාපදිංචි විගමනික ශ්‍රමිකයින්ට හිමිවන සුබසාදන හා රක්ෂණ ප්‍රතිලාභ මෙම පිරිසටද හිමිකර දීමේ අරමුණෙන් මෙම විශේෂ සහන කාලය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තා මාලිමාවට ඡන්දය දීපු නිසා පාසල් දරුවෙක්ට වුණු අසාධාරණය
Video thumbnail
අනුර ජනපති වුණු ගමන් කමල් රටින් පනී - විශේෂ හෙළිදරව්ව මෙන්න
15:48
Video thumbnail
බාර් එක එපා හිමිවරු පාරට බහිද්දී බාර් හිමිකරු සමඟ සෙට් එකක් පාරට
09:52
Video thumbnail
🛑Breaking News - පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් / ජනපති කිව්ව පරිදිම අකුරට වැඩ...#akd #npp
02:02
Video thumbnail
දකුණු පළාත් නව ආණ්ඩුකාර වැඩ බාරගනී - ජනපති අනුරගේ සැලැස්ම මෙන්න #npp #srilankagovernment
08:12
Video thumbnail
ඉවත් කරපු ආරක්ෂාව ගැන ප්‍රබල මන්ත්‍රී කට අරියි
05:04
Video thumbnail
🛑Breaking News - මහ බැංකු අධිපති හදීසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි #brekingnews #npp #akd
05:07
Video thumbnail
දකුණේ ආණ්ඩුකාරවරයා පිළිගන්න එකම එක බුලත් අතක් විතරයි
03:09
Video thumbnail
🛑Breaking News - ජනාධිපති ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මුල්වරට මාධ්‍යට #anurakumaradissanayaka
04:44
Video thumbnail
🛑Breaking News
02:26

?