AFC Banner
Empty Ad
Empty Ad

රට ගොඩ දාලා තමයි පස්ස බලන්නේ.

සියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (29) දින නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කිරිමට යෝජිත දාහත් රියන් බුබුලාකාර ධාතු මන්දිරයක් සහිත ස්ථුපයේ ඉදි කිරිම් අරම්භ කිරිමේ අවස්තාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුතගමගේ මහතා කියා සිටියේ ලෝක කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්ත සම්පුර්ණයෙන්ම කඩා වැටිම නිසා රටේ ආදායම් තත්ත්වය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව අනෙකුත් රටවල් වලට සාපෙක්ෂව මේ රටේ බහුතර පිරිසකට එන්නත්කරණය සිදු කර ඇත.

කුමන බාධක පැමිණියද රටේ ආර්ථිකය ඉහල දමමින් රටේ සංවර්ධන කටයුතු එලෙසෙම සිදු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?