රටින් පන්නන්න හැදූ රත්‍රං (ඡායාරූප)

ඉතා සූක්ෂම අන්දමින් රත්‍රං තොගයක් තම ශරීරයේ අභ්‍යන්තරයේ සඟවාගෙන විදෙස් ගතවීමට පැමිණි ගුවන් මඟියෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

මොහොමඩ් සිහාබ් නබුහාන් නැමැති මෙම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ශරීරය තුළ සඟවාගෙන රත්‍රං අඩංගු කැප්සුල් 03ක් මෙලෙස රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

මෙලෙස සැකකරුගේ ශරීරයේ අභ්‍යන්තරයෙන් සොයාගත් රත්‍රං අඩංගු කැප්සුල් තුනේ බර කිලෝග්‍රෑම් 1.28ක් වන අතර, ඒවා තුළ රත්‍රං ජෙල් අඩංගු බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

මෙම පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UK 132 ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි බලා යෑමට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49