රටම බය කරන ප්‍රබල කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන සිදු කළ පරීක්ෂණ වාර්තාව අද එළියට

දිනක් තුළදී වාර්තා කරන ලද වැඩිම සංඛ්‍යාව එනම් මරණ 67 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම මරණ අතරින් 19 ක් මැයි 17 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා සිදුව ඇති අතර, ජුනි 01 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා සිදුව ඇති කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48 ක්.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී නැහැ.  

නව කොරෝනා ආසාදිතයින් 2735 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 213,396 දක්වා ඉහළ ගියා.

මේ අතර, මෙරට පැතිරෙන ප්‍රබල කොරෝනා වෛරස කාණ්ඩ ගැන සිදුකළ පරීක්ෂණවල වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මෙම කාලසීමාව තුළ දරුවන්ට වැළදෙන ලෙඩ රෝගවලදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවයි ළමා රෝග පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?