තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (07) සිදුව ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 13,875කි.
එම මරණ අතර පිරිමි පුද්ගලයින් 13දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




