රටට ඩොලර් ඉතුරු කළ හැටි

සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩක සඳහන් වූයේ, ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන සහනාධාරය ලබා දීමට රටට නොහැකි වී ඇති බවයි.

ඉන්දියාව වැනි අසල්වැසි රටවල් පෙට්‍රල් ලීටරයකට ගෙවන මිලට ආසන්න අගයකට අපේ රටේ මිල ගණන් ළඟාවී ඇති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වාදී තිබේ.

ඔහු සඳහන්කර ඇත්තේ අපේ රටේ ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 210 ක් වෙද්දී ඉන්දියාවේ එය රුපියල් 264 ක් බවයි.

carbral
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?