රටටම පොහොර දෙන්න සුදානම්

රාජ්‍ය අනුග්‍රහය වහා ලබා දෙන්නේ නම් මෙවර යල කන්නය සාර්ථක කර ගැනීමට සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සපුරාදීමට තමන් සූදානම් බව පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ දැනටමත් යල කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාවය වන මෙටි්‍රක් ටොන් තුන්ලක්‍ෂ පහළොස්දහසෙන් මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ විසිපන්දහසක් රජයේ පොහොර ලේකම් කාර්යාලය හරහා බෙදා දී ඇති බවත් තවත් මෙටි්‍රක් ටොන් අනූදහසක් බෙදාහැරීමට නියමිතව ඇති බවත්ය. බෙදා දුන් පොහොරවලට අයවිය යුතු රුපියල් බිලියන 15ක ප්‍රමාණයෙන් අවම තරමින් රුපියල් බිලියන 10ක්වත් කඩිනමින් රජය මගින් ලබා දෙන්නේ නම් යල කන්නයේ වගා කටයුතු සඳහා හිඟයකින් තොරව පරිසර හිතකාමී පොහොර සපයා දිය හැකි බව ද හෙතෙම පැවසීය. පොහොර පිළිබඳව ගොවි ජනතාවට අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙසද, පහසුකම් සපයා දෙන්නේ නම් රටේ සියලු පොහොර අවශ්‍යතාව තමන්ට කඩිනමින් සපුරා දිය හැකි බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?