ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ වරදකරුවන්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි නලනි ශ්‍රීහරන් ඇතුළු තවත් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.
වරදකරුවන්ට නිදහස ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බවයි.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිස අතර නාලනීට, ශ්‍රීහරන්, සාන්තන්, මුරුගන්, රොබට් පායාස් සහ රවිචන්ද්‍රන් අය වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




