රජරට රැජින පීලිපනී,දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී රජරට රැජිණ දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.