AFC Banner
AFC Banner
Empty Ad

රජරටට යන රැජිණි පීල්ලෙන් පිටට යයි

රජරට රැජිණ දුම්රිය පීලිපැනීමකට ලක් ව තිබෙනවා.

අද (29) පෙරවරුවේ දුම්රිය පීලිපැනීමට ලක් ව ඇත්තේ කොළඹ කොටුව හා මහලේකම් කාර්යාලය අතර දුම්රිය ස්ථානයේ දියි.

දුම්රිය එන්ජිමේ රෝද කිහිපයක් පීල්ලෙන් පිටතට ගොස් සිර වී ඇති බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියෙහි ධාවන කටයුතු සේම සෙසු මුහුදුබඩ තීරයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?