රජය දිගින් දිගටම ආගමික නායකයන් පීඩනයට ලක්කරනවා – විපක්ෂ නායක සජිත්

වත්මන් රජය දිගින් දිගටම මහා සංඝරත්නය⁣ ප්‍රමුඛ ආගමික නායකයන්ට පීඩනයට ලක්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙලෙස ආගමික නායකයන්ට හිරිහැර කිරීම අශිෂ්ට ක්‍රියාවක් බවත් මේ නිසා මහා සංඝරත්නය සහ ආගමික නායකයන් කණගාටුවට ලක්ව ඇති සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (10) මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

අද වන විට ආගමික සිද්ධස්ථානවලට බුදු පිළිමයක් වැඩම්ම වීම වරදක් කොට සලකා මහා සංඝරත්නය අධිකරණය ඉදිරියට ගොස් ඇති බවත් බුදුපිළිමයක් වැඩම්මවීම අධිකරණ ක්‍රියාවලියට ලක් කිරීම සිදු නොවිය යුතු දෙයක් බවත් ඔහු පවසා සිටියා.

රජයක් ලෙස සිදු කළ යුත්තේ පන්සල් පද්ධතිය ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කර ඒ හරහා අප රටට ගුණවත් නැණවත් ආගමානුකූල විශිෂ්ට පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25