හෙට(09) දින සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

?