රජයේ සැප වාහන ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

රාජ්‍ය ආයතන වල පවතින අති සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

එම අධ්‍යනයෙන් පසු පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 1300cc වැඩි (ඩබල් කැබ්, සිංගල් කැබ්, වෑන් රථ, බස්රථ හැර) අනෙකුත් වාහන 2025 මාර්තු මස 01 වනදාට පෙර අපහරණය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීමටත්, චක්‍රලේක සහ උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බලය පැවරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව මෙම අති සුඛෝපභෝගී වාහන පිළිබඳව මහා භාණ්ඩාගාර විසින් ඉදිරිපත්කරන යෝජනාව අනුව කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43