රජයේ රෝහලක් වසා දමයි

කොවිඩ් වසංගත තත්ත්වය ඉහළ ගිය පසුබිම යටතේ රෝගීන්ගෙන් වාට්ටුවලට අමතරව රෝහල් භූමිද මේ වනවිට පිරී යමින් පවතිනවා.

එවන් තත්ත්වයක්  තුල රෝහලක් වසා දැමීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටින පුවතක් පිළිබඳවයි.

මේ සබරගමුව පළාත් සභාවෙන් පාලනය වන බලංගොඩ, පෙට්ටිගල රජයේ රෝහලයි.

ජනතා බදු මුදලින් රෝහලේ ගොඩනැගිලි ස්ථාපිත කර තිබුන ද මෙහි ඖෂධ නිකුත් කිරීම සඳහා වෛද්‍යවරයෙක් නොමැති කමින් ප්‍රදේශවාසී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා..

ඔවුන් පවසන්නේ පසුගිය කාලයේදී රුපියල් ලක්ෂ 57 ක වියදමින් මෙහි ගොඩනැගිලි ද අළුත්වැඩියා කර ඇති බවයි.

වෛද්‍යවරයෙක් නොමැතිව අතහැර දැමීම හේතුවෙන් මෙම රෝහල මේ වනවිට කැලෑවට ගොස් ඇත්තේ මේ අයුරින්.

ඒ සමග මෙම භූමිය සමාජ විරෝධීන්ගේ හා මත්ලෝලීන්ගේ තෝතැන්නක් වී ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මීට කලකට පෙර වෛද්‍යවරයෙකු මෙම ස්ථානය භාරව සිටි සමයේ ප්‍රදේශයේ පවුල් 400 කට පමණ මෙම රෝහලෙන් සෙත සැලසී තිබුනා.

එහෙත් මේ වනවිට ඔවුන්ට සිදුව ඇත්තේ විශාල මුදලක් වැය කර ප්‍රතිකාර සදහා බලංගොඩ රෝහලට පැමිණීමටයි.

මෙම පුවත හරහා හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී පෙට්ටිගල රෝහලට වෛද්‍යවරයෙකු ලබාදුන හොත් පීඩාවට පත්ව සිටින මෙම ජනතාවට එය මාහැගි උපකාරයක් වනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?