AFC Banner
Empty Ad
Empty Ad

රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ ආරංචියක්

අභ්‍යාසලාභී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී බස්නාහිර පළාත් සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?