රජයේ රැකියාවක් නොකරන ඔබට රජයේ විශ්‍රාම වැටුපක් ඇරඹෙයි

සෞභාග්‍යයා සතියට සමගාමීව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් වැඩසටහනක් ඊයේ (02) දින සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

“රජයේ රැකියාවක් නොකරන ඔබට රජයේ විශ්‍රාම වැටුපක්” මැයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී “සෞභාග්‍යයා” නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ ත්‍රෛභාෂා ගැසට් පත්‍රය බාරදීම හා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පිළිබඳ ෆෙස්බුක් සමාජ ජාලය මගින් ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරම සිදුකෙරුණා.

01 1
02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?