රජයේ දොස්තරලා අදත් වර්ජනයේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව එම සංගමය සඳහන් කරනවා.

එම සංගමය පැවසුවේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන් ඊයේ (23) ආරම්භ කළ දීප ව්‍යාප්තව වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් එළඹෙන සඳුදා තීරණයක් ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?