AFC Banner
AFC Banner
Empty Ad

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම තවදුරටත් සීමා කෙරේ

සේවයට වාර්තා කිරීමේ දී රාජ්‍ය සේවකයින් මුහුණ දෙනු ලබන අපහසුතාව සැළකිල්ලට ගෙන කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීම තවත් මාසයක් සඳහා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, බව දන්වමින් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාල චක්‍රලේඛයය පහතින්..

5 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?