සේවයට වාර්තා කිරීමේ දී රාජ්‍ය සේවකයින් මුහුණ දෙනු ලබන අපහසුතාව සැළකිල්ලට ගෙන කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීම තවත් මාසයක් සඳහා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, බව දන්වමින් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ වනවිට නිකුත් කර තිබෙනවා.
අදාල චක්‍රලේඛයය පහතින්..















Yako athakota private sector akea un wadata anea unta apahasutha nadda. Nikan idan padi ganda apa yako. Thopi nan maha seawayak mea ratata. Pinata kana un 🤬😡