රංජන් රාමනායක අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි ජායාරූප සහ විඩියෝ

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිය මස්සිනාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පැවති මෙම අවමංගල්‍ය උත්සවයට රංජන් රාමනායක සහභාගී වුයේ බන්ධනාගාර නිලධාරිනේගේ ආරක්ෂාව මතයි.මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.

https://youtu.be/z0zjanlJ1d8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?