අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඩුවමක් නියම කර ඇත.
මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ අතර, අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1