ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විට ඒ මහතා 75වන වියේ පසු වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
9
+1
2
+1















