රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්ප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

අද අලුයම අභාවප්ප්‍රාප්ත වනවිට ඒ මහතා 83 වන වියේ පසු වුණා.

අමරසිරි කලංසූරිය මහතා උපත ලබන්නේ 1940 සැප්තැම්බර් මස 20 වනදායි.

මෙරට සිනමාවට දැවැන්ත මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා හෙළ සිනමාවට පිවිසෙන්නේ ‘හන්තාන කතාව’ චිත්‍රපටයෙන්.

එලෙස සිය සිනමා ගමන ඇරඹු කලංසූරිය මහතා ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1974 දී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකර ගන්නවා.

අක්කර පහ , අපේක්ෂා , පරිත්‍යාගය , තරංගා ,බඹරු ඇවිත්, සාගරයක් මැද , පූජා ආදී චිත්‍රපට රැසක චරිතාංග නළුවකු ලෙස සිය රංගන ප්‍රතිභාව විදහා පෑ අමරසිරි කලංසූරිය මහතා සරසවි සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52