AFC Banner
AFC Banner
Empty Ad

රංගනය වෙනුවෙන් සුපිරි නිළියට කෝටි දෙකක මුදලක්

පසුගිය නොවැම්බර් 04 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ රජිණිකාන්ත්ගේ ‘අන්නාතා’ චිත්‍රපටයේ ‘තංගා මිනක්ෂි’ ලෙස රංගනයෙන් දායක වන සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි කිර්ති සුරේෂ්ට එම රංගනය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් වෙයි.

මෙම මුදල ඇයට ලබා දෙන ලෙස ඉල්ලිම් කර ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කරන සුපිරි සිනමා නළු රජිණිකාන්ත් බව සඳහන් වෙයි. කිර්තිට ඉන්දීය චිත්‍රපට රංගනයක් වෙනුවෙන් ගෙවු ඉහළම මුදල ලෙසද මෙය වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?