යෝෂිත සහ ඩේසි ආච්චිට නීතිපති පැවරූ නඩුව කල්යයි

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියවන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව එළඹෙන ඔක්තෝම්බර් 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.

නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් මුදලක් බැංකු ගිණුම්වල හා ස්ථාවර තැන්පතුවල තැන්පත්කර තැබීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දිනයේ කැඳවනු ලැබුවා.

කෙසේ නමුත් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා රාජකාරී නිවාඩු ලබා තිබීම නිසා අදාළ නඩුව මෙලෙස කල් තැබීමට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මෙලෙස කටයුතු කළා.

අද දිනයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියවන ඩේසි ෆොරස්ට් යන අය විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04