යොහානි ඔයාට 15 වෙනිදා කුරුණෑගලට එන්න කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම -කුරණෑගල (ඇතුගල්පුර පිවිසුම) ලබන ජනවාරි 15 වන දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.
ඒ පිළිබදව යොහානි ඩි සිල්වා ගායනා කරන අළුත්ම ගීතයක් මේ වනවිට ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වෙමින් පවතිනවා. 

මේ එම ගීතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?