යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධුරය මේජර් ජෙනරාල් චන්න වීරසූරියට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා පත්කර තිබෙනවා.