AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන තරුණියක් විරෝධතාවයක

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සාමකාමී අයුරින් රුසියාවට එරෙහිව සිය විරෝධතාවය පළකරමින් සිටිනවා.

“යුද්ධය නවත්වනු” යනුවෙන් සඳහන්වූ විරෝධතා පුවරුවක් ඇය විසින් ප්‍රදර්ශනය කරමින් සිටින ආකාරයයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?