යුක්‍රේනයේ සාමය වෙනුවෙන් මැදිහත්කරුවෙකු වෙන්න – සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප් වෙත ඉල්ලීමක්

මැදපෙරදිග මෙන් යුක්‍රේනයේ සාමය සඳහා ද මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන ලෙස තමන් ඇමරිකානු ජනාධිපති
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ ඊයේ (11) සිදුකළ දුරකථන සංවාදයක දී තමන් මෙම ඉල්ලීම සිදුකළ බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ ඇමරිකානු ජනාධිපතිවරයාට එක් කලාපයක යුද්ධයක් නතර කළ හැකි නම්, නිසැකවම අනෙකුත් යුද්ධ නතර කිරීමේ හැකියාව පවතින බවයි.

සිය බලශක්ති පහසුකම්වලට රුසියාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති අතර, එරට ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී නායකයින් දෙදෙනා අතර සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?