යාපනය රෝහලේ කාර්යමණ්ඩලයේ පිරිසකට කොවිඩ

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.

යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්. ශ්‍රීබවානන්දරාජ් මහතා පැවසුවේ අදාළ ආසාදිතයින් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවය.

ඒ අනුව රෝහල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමට ද කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූවත් රෝගීන් බැලීමට පැමිණීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් පැමිණෙන ලෙස එහිදී ඉල්ලීමක්ද කෙරුණි.

යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් යාපනය දිස්ත්‍රික්කයේ කොටසකට සංචරණ සීමා පනවා ඇති බවද උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?