‘සලේ කුමක්ද කළේ’ – විමල් වීරවංශ උත්තර දෙයි (වීඩියෝ )

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිස තුර්කියේ ‘IS’ සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට එකල ආරක්ෂක මණ්ඩලයට දැනුම් දෙනු ලැබුවේ, අත්අඩංගුවට පත්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඇතුළු පිරිස බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (27), ”සලේ කුමක්ද කළේ” යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින්.

එලෙස බුද්ධි තොරතුරු ලබා දුන් පසු ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට උත්සහ නොකර වර්තමානයේ දී එම බුද්ධි තොරතුරු ලබා දුන් පුද්ගලයින්ම අත්අඩංගුවට ගැනීම සිදු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙවැනි අත්අඩංගුවට ගැනීම් හරහා රාජ්‍ය බුද්ධි සේවාවන් ද බිඳ වැටිය හැකි බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22