Indian Premier League

යාපනය නගරාධිපති ඉල්ලා අස්වෙයි

යාපනය නගරාධිපති වී. මනිවනන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් පාලන කොමසාරිස්වරයාට යොමුකර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

යාපනය නගර සභාවේ 2023 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 7කින් පසුගියදා පරාජයට පත්වුණා.

ඒ හේතුවෙනුයි නගරාධිපතිවරයා මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ.

අයවැය නැවත ඉදිරිපත් කිරීමට අවස්ථාව පැවතිය ද තමන් ඉල්ලා අස්වන බව නගරාධිපතිවරයා අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?