යාපනය නගරයේ කොටසක් වසා දැමේ

යාපනය නගරයේ කොටසකට සංචරණ සීමා පැනවීමට යාපනය දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ යාපනය මහනගර සීමාව තුළින් කොවිඩ් ආසාදිතයන් 77ක් වාර්තාවීමත් සමඟයි.

මේ අනුව යාපනය පොළ භූමිය යාපනය තිරුනෙල්වේලි පොළ භූමිය,මධ්‍යම බස් නැවතුම්පොළ කොටුව සීමාව සහ යාපනය කන්කසන්තුරය මාර්ගයේ කොටසක් මෙලෙස තාවකාලිකව වසා දැමෙනු ඇති.

ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් ආසාදිතයන් 80 ක් වාර්තා වුනා, ඒ අතර පාසල් දරුවන් කිහිප දෙනෙකුද අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?