යාපනයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හා ඔහුගේ වෙළඳසැලේ සේවය කළ තරුණියක් සියදිවි තොර කර ගනියි

යාපනය පොලිසිය පැවසූවේ යාපනය නාවලර් වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වන රන් භාණ්ඩ අලෙවිසැළක හිමිකරු හා එම රන් භාණ්ඩ අලෙවි සැළේම සේවය කළ තරුණියක් මෙලෙස සිය දිවි තොර කරගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනාම පුද්ගලික නිවෙස් තුළ මෙම අනතුර සිදුකරගෙන ඇති බව පොලිසිය පැවසුවා.

මියගිය ව්‍යාපාරිකයා තනිව ජීවත්වී ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් කොළඹ ජිවත්වන බවත් පොලිසිය පැවසුවා.

21 හැවිරිදි තරුණිය යාපනය,නාවන්තුරෙයි පදිංචි කාරිනියක්.

සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?