යළි QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාවක් නෑ – ඇමති කංචන

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිඳු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වාදීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාව සාකච්ඡාවක නිරත වී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවී ඇති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සිය නිල එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ නව සඳහන් කර තිබෙනවා.

3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?