යම් යම් ප්‍රදේශවලට වැසි වැටුණත් උෂ්ණත්වය ඉහළට

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහල බැස තිබෙනවා.

මේ වන විට කාසල්රි ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 42 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමේ සිට අඩි 39 දක්වා පහල බැස ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ තැනින් තැන වැසි ඇති වුවද ශරිරයට දැනෙන උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?