යතුරුපැදි සහ ත්‍රිරෝද මොඩිෆයි කිරීම සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මෙරට ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වල භාහිර ස්වරූපය (මොඩිෆයි) වෙනස් කිරිමට අවසර ලබා දීමේ යම් නියාමනයෙන් වෙනස් කරමින්  ඇතී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගියදා ත්‍රිරෝද රථ සංගම් සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා ගෙන් සිදුකළ ඇතැම් කරුණු ගැන අවදානය යොමු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ …

27CBFC83 5A09 416E A793 6DDB6D08C6D1
EEE82AEF 31AC 4C01 B5A7 C6B89A0E78FC
  1. දුප්පත් මිනිහාත් තමන්ගේ වාහනය ලස්සන කරන්න ආසයි.දැං ඔය ලොකු hi fi වාහන වලට ඔය නිති නැද්ද..?හැමෝම කෙලින්නෙම පොඩි මිනිහටම තමා..