යතුරුපැදිකරුට තරු පෙනුණු රිය අනතුරේ CCTV දර්ශන

මඩකලපුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුවන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.එහි දැක්වෙන්නේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණෙන රථයක ගැටෙන ආකාරයයි.

එහිදී විරුද්ධ දෙසින් පැමිණෙන අයිත්තමලය පොලිස් ස්ථානයට අයත් පොලිස් ජීප් රථයක් මහත් පරිශ්‍රමයක් දරා මාර්ගයේ වම්පසට රථය ධාවනය කරවනු ලබනවා.එහිදී එම ජීප් රථයට පසුපසින් ධාවනය වන ට්‍රැක්ටර් රථය වේගය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ වෙළඳසලක් තුලට කඩාවදින අයුරු එම CCTV දර්ශනවල දැක්වෙනවා.

අද උදෑසන සිදුවූ එම අනතුරේ CCTV දර්ශන පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45