මෝටර් රථ හිමියනි ප්‍රවේශමෙන්…

මෑතක සිට බොහෝ වාහන හිමියන්ගේ මැසිවිල්ලක් වූයේ තම තමන්ගේ රථ වාහන වල පෙර පරිදි ඉන්ධන කාර්‍යක්ශමතාවයක් නොමැති බවයි.මේ පිළිබදව දිගින් දිගටම ලැබෙන විවිධාකරයේ මැසිවිලි සමග ඒ සම්බන්ධව සුළු සොයා බැලීමක් අප සිදු කලා.

බොහෝ රටවල භාවිතා කරන පෙට්‍රල් වල වර්ණයක් නොමැති බවයි ඒ අනුව අපට වාර්ථා වුනේ.අවර්ණ පැට්‍රෝල් මෙන්ම කහ වර්ණයට හුරු පැට්‍රෝල් භාවිත වන රටවල් ද ඇතැම් විට අපට මේ සොයා බැලීමේදී හමු වූ නමුත් ඒ සම්බන්දව අදහස් දැක්වූ කාර්මික ශිල්පීන් පැවසූයේ එසේ වර්ණය වෙනස් වන්නේ කෙරොසින් ,එසේ නොමැති නම් එදිනදා භාවිතයේ අපි යොදා ගන්න භූමිතෙල් සුලු වශයෙන් මිශ්‍ර වීම නිසා බවයි.
ඊට හාත් පසින් වෙනස් ආකාරයක් අදහසක් ලෙස ඇතැම් කාර්මිකයන් පැවසූයේ එය පිරිපහදු ක්‍රියාවලියේදී වැඩි වශයෙන් වාශ්පීකරනයට ලක්වීම නිසා ඇති වූවක් බවයි.

කෙසේ නමුත් එම පැහැයේ ගැටළුවක් නැති බවත් , දුබුරු පැහැයට වැඩි නැඹුරුවක් ඇති ඉන්ධන භාවිතයට නොගන්නා ලෙසත් ඔවුන් අප හා කරුණු බෙදාගැනීමේ දී පැවසුවා.

මේ සම්බන්දව අපට සොයා බැලීමේදී ඉන්ධන බාල වීම නිසා ධාවන ශූර අසංක බන්ඩාර මහතාගේ වාහනයක එන්ජිම හානියට පත් වීමක් පිළිබදව ද පුවතක් සොයා ගැනීමට හැකියාව ලැබුනා.ඔහුගේ පමණක් නොව ඔහුගේ මිතුරෙකුගේ පවා මේ සිදුවීම වී ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුනා.

ඒ සියල්ල හමුවේ අපට අන්තර්ජාලයේ හුවමාරු වූ තවත් පුවතක දක්නට ලැබුනේ ඉන්ධන වල කාර්‍යක්ශමතාවය මේ වන විට මදක් අඩු වී ඇති බවයි.නිසි ආකාරයෙන් ගණනය කලහොත් ඔක්ටේන් 76ක් පමන වන බව එම සටහනේ දක්නට ලැබුනා.කෙසේ නමුත් ඒ පිළිබදව නිසි ආකාර විද්‍යාත්මක පරීක්ශනයක් කළයුතු බැවින් ඒ සම්බන්ධයෙන් අප මත පළ කරන්නේ නැහැ.

නමුත් සටහන අවසානයේ අප සිහිපත් කරන්නේ රථවාහන හිමියන්ට පෙරට වඩා අවධානයෙන් තම වාහනය සම්බන්ධයෙන් සිටින ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56