AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 16 සහ 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

එම දිනවල සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කර ගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක අදාළ සේවා ලබා ගැනීමට හැකි බවයි කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?