මෝටර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී අයෙකු මරුට

පොළොන්නරුව – මහියංගණය ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇති බවට සිරිපුර පොලිසිය පැවසූ බවයි.

අනතුරින් 31 හැවිරිදි දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මරුමුවට පත්ව තිබෙනවා.

සිරිපුර ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට කැබ් රථය ධාවනය කර ඇති අතර කාර් රථය පොළොන්නරුව ප්‍රදේශයේ සිට සිරිපුර දක්වා ධාවනය වී ඇති බවත් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෝටර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට හේතුව බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?